Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Hustleme Hustleme
Hustleme Hustleme
  • Home
  • Stock Market Information
  • Unit Trust Information
  • Home
  • Stock Market Information
  • Unit Trust Information
Subscribe
Close

Search

Stock Market

කොටස් වෙළඳපොළ කියන්නේ ඇත්තටම මොකක්ද?

By tashini
0


Stock market

සමාගම්වල කුඩා කොටස් මිලදී ගැනීමට සහ විකිණීමට ඇති තැනක්.

එය වැඩ කරන්නේ කොහොමද:

  • Stocks: ඔබ stock එකක් මිලදී ගන්නා විට, සමාගමක ඉතා කුඩා කොටසක් මිලදී ගන්නවා
  • Exchange: Trading සිදුවෙන්නේ NYSE හෝ Nasdaq වගේ places වල. ඒවා giant digital marketplaces කියලා හිතන්න. Sri Lanka වල ඒක CSE – Colombo Stock Exchange
  • Price change: Supply & demand මත stock prices ඉහළ/පහළ යනවා. සමාගමට good newsද? වැඩි දෙනා buy කරන නිසා price ඉහළ යයි. Bad newsද? මිනිස්සු sell කරන නිසා price වැටෙයි.

බොහෝ දෙනාගේ main goal එක: අඩුවෙන් buy කරලා වැඩියෙන් sell කිරීම, නැත්නම් long-term hold කර dividends එකතු කිරීම – සමහර සමාගම් shareholdersලාට දෙන profit payments.

Stock market එක කියන්නේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේම සමාගමක් ආරම්භ නොකර, ලොකු businesses වල ආයෝජනය කරන්න පුළුවන් මාර්ගයක්.

Author

tashini

Follow Me
Other Articles
Previous

කෙනෙක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරන්න ඕනේ ඇයි?

Next

මගේ units විකුණලා මුදල් ආපසු ගන්නේ කොහොමද?

No Comment! Be the first one.

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recent Posts

  • Unit Trust ආයෝජනය කියන්නේ මොකක්ද?
  • Unit Trust සහ FD අතර වෙනස මොකක්ද?
  • Unit Trust වල ආයෝජනය කරන්නේ කොහොමද?
  • Unit Trust එකක ආයෝජනය කිරීමේ ප්‍රයෝජන මොනවාද?
  • Unit Trust ආරක්ෂිතද, නැත්නම් මගේ මුදල් සියල්ල අහිමි වෙන්න පුළුවන්ද?

Recent Comments

No comments to show.

Archives

  • June 2026

Categories

  • Stock Market
  • Unit Trust

© 2026 hustleme.

All rights reserve

No. 19,

Chaithiya Road,

Matara.

Phone: +94-712528394

  • Facebook
  • Instagram
  • LinkedIn

  • Stock Market Information
  • Unit Trust Information
Copyright 2026 — Hustleme. All rights reserved. Blogsy WordPress Theme